එක්සත් ජාතික පක්ෂයේ සිට සමගි ජාතික බලවේගයට එක්වූ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් 99කගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ඉවත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (29දා) රැස්වූ අවස්ථාවේදී ඒකමතිකව මෙම තීරණය ගෙන තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසකගේ මෙසේ පක්ෂ සාමාජිකත්වය ඉවත් කර තිබේ.