දීර්ඝ කෙරුණු සංචරණ සීමා කාලය අතරතුර සීමා ලිහිල් කිරීමේ දිනයක් පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව රජය අවධාරණය කරයි.
සමකැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ, ලබන 14 වැනිදා අලුයම 4.00 දක්වා අඛණ්ඩව සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමට මේ වනවිට තිරණය කර ඇති බවය.