එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හරහා විෂ ද්‍රව්‍ය සාගරයට එක්වීම හේතුවෙන් මත්ස්‍යයන් ඇතුලු සාගර ජීවීන් මියගොස් ඇති බවට අනාවරණයවී ඇතැයි පරිසර අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
ඒ අනුව මියගිය මත්ස්‍යයන්ගේ කොටස් යොදා ගනිමින් වූ පරීක්ෂණ නාරා ආයතනය විසින් මේ වනවිට ද ආරම්භ කර ඇති බව අමාත්‍යාංශය පැවසීය.
කෙසේවුවද මේ වෙනවිට ලද වාර්තා අනුව විෂ ද්‍රව්‍ය හේතුවෙන් මුහුදු ජීවීන් මියගොස් ඇති බව අනාවරණය වී ඇත