සිංගප්පූරු සංචාරය නිමකර ලංකාවට පැමිණෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන් අනතුරුව තායිලන්තයේ සංචාරයක ද නිරතවීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේය.
පරිසර අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරන ජනාධිපති සිරිසේන මහතා සිංගප්පුරුවේ පැවැත්වෙන ලෝක දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට මේ දිනවල සහභාගී වි සිටියි.
කලාපයේ විෂයභාර අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම සමුළුව පැවැත්වේ.