එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී ෂෙහාන් සේමසිංහ මහතා සන්ධානයෙන් ඉවත්ව ශ්රී ලංකා පොදුජ පෙරමුණ හා සම්බන්ධ වී තිබේ. මීට පෙර සන්ධාන මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ශ්රී ලංකා පොදුජන පෙරමුණට එක්විය.
ඔවුන් පවසන්නේ ඉදිරියේ එන මැතිවරණ සදහා පුළුල් සන්ධානයකින් තරග කරන බවයි.