ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් සහ මිහින් ලංකා ආයතනවල අක්‍රමිකතා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ සහ එහි හිටපු ප්‍රධාන විධායක නිළධාරී කපිල චන්ද්‍රෙස්න යන මහත්වරු අද (23දා) කොමිසම වෙත පැමිණියහ.
කොමිසමට අනුබද්ධ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් හමුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා කොමිසම සිදුකළ දැනුම්දීමකට අනුව ඔවුන් මෙසේ කොමිසම හමුවට පැමිණියේය.