ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිසංවිධානයට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කළ කමිටුවේ වැඩ අවසන් කර තිබේ. ඊයේ දිනයේදී මෙම කමිටුව සිය කාර්යයන් අවසන් කර ඇති අතර එහි වාර්තාව අද දිනයේදි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.