Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
නේපාලයේ පැවැති බිම්ස්ටෙක් සමුළුට එක්වීමෙන් පසුව නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට භාවිත කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් තමන්ට දුන් කජු මිනිසෙකුට තියා බල්ලෙකුටවත් කන්න බැරි බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඊයේ (10දා) හම්බන්තොටදී පැවැති උත්සවයකදී ඔහු මේ බව පැවැසීය.
“මම ගිය සතියේ නේපාලයේ සිට ඉන්දියාව හරහා ලංකාවට පැමිණියේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ. එහිදී දුන්නා කජු වගයක් කන්න. මිනිහෙකුට තියා බල්ලෙකුටවත් කන්න බැහැ ඒ කජු. ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගේන මේ කජුවලට අත්සන් කරලා අනුමත කරන්නේ කවුද?”
popular news
kumara Tuesday, 11 September 2018 12:47 PM
අත්සන් කරලා අනුමත දුන්නේ නිමල්
Reply : 0 7
Chandana Tuesday, 11 September 2018 12:58 PM
මෙතුමා අනේ මන්දන්නේ නෑ ජාතික ගුවන් සේවයට කරන මේ නිග්‍රහය වෙන කෙනෙක් කරයිද? ශ්‍රී Lankan eke, මේ පුවත මෙහෙ පත්තර වල යන්න ඉස්සරලා ගූග්ල්/ යාහූ වල ලෝකේ පුරාවට ප්‍රචාරය වුණා. මේ දේශපාලකයන්ට ණුවණක් නැත්ද තමන්ගේ රටට නිග්‍රහ වෙන දේවල් වේදිකාවල කතා නොවී ඉන්න.
Reply : 82 106
dhamneth Tuesday, 11 September 2018 01:49 PM
මා හිතනවා මෙවැනි දේවල් නැවත සිදුනොවන්න අවශ්‍ය ක්‍රියා මාර්ග ජනාධිපතිතුමා එවෙලවේම ගන්න ඇත කියා.
Reply : 101 5
ran Tuesday, 11 September 2018 01:53 PM
ඔබව පත් කෙළේ ඕව නවත්වන්න මිස තැන් තැන් වල කියන්න නොවේ
Reply : 0 75
Champa Tuesday, 11 September 2018 04:28 PM
ඉස්සරම ඉස්සර විදේශිකයන් අපේ airline එක තෝරා ගන්නේ දෙන කෑම හින්ද. කෑම හරිම රසයි සහ portion එක ලොකුයි. අපේ කෑම හරිම ජනප්‍රියයි. ඒ විතරක් නෙමෙයි අපේ Pilots ලා හරිම smooth විදියට land කලහම සුද්දෝ අප්පුඩි ගහලා සතුට පල කරනවා. ඒ මොකොද කිව්වා නම් හුඟක් airlines වල planes land කරන කොට දඩ බඩ ගාල ගැස්සෙනවා. අවුරුදු 39ක් පරණ airline එකක් අද කොතනද? ---- ජනාධිපතිතුමා ඔය කතාව හිමිහිට කිව්වා නම් තමයි හොඳ අදාළ මිනිහට. වැටිලා තියෙන Sri Lanka Airlines තවත් වැටෙයි දැන්. නිමල්ට ගහන්න ගිහින් වුනේ ඒක. ඊලඟ ජනාධිපති කවුරු වුනත් නැති වෙච්ච රටේ නම ආපහු හදා ගන්න Sri Lanka Airlines නම විතරක් නෙමෙයි මොනර uniform එකේ පාටත් වෙනස් කරලා pilots ලගේ ඇඳුම් වල පාටත් වෙනස් කරන්න වෙයි.
Reply : 2 20
Sam Tuesday, 11 September 2018 06:21 PM
ඇත්ත ශ්‍රී ලන්කන් කමට අපි යනවා නමුත් සංග්රය හරිම නරකි අපි දැන් අපි යන්නේ වෙනත් ඓර් ආයතනවෙලින්
Reply : 0 0
කපිල Tuesday, 11 September 2018 10:08 PM
මෙතුමාගේ වැඩේ කියන එක විතරයි. ඕනෑම වැරද්දක් උනහම එකට අදාළ වගකිවයුත්තා හොයල ඔහුට දඬුවම් කලයුතුයි. එතකොට නැවත එවැනි දේ වෙන්නේ නෑ. ප්‍රේමදාස ජනාධිපති තුමාගේ අගය දැන් තේරෙනවා නේද?
Reply : 0 10
අලුගොල්ල Wednesday, 12 September 2018 05:11 AM
මේක උඩබලාගෙන කෙල ගහ ගැනිල්ලක් නොවේද? කල යුතුව තිබුනේ ඒවා දුන් අයව හදුනාගෙන ඒ පිලිබදව දැඩි පියවරක් ගැනීම නොවේද?
Reply : 0 7
සජාන් Wednesday, 12 September 2018 06:33 AM
බල්ලෙක් තරම්වත් ගනන්ගන්නෙ නැතිනිසාවත් දුන්නද? නැත්තන් අනිත් මගීන්ට කෙසේවෙතත් රාජ්‍ය නායකයෙක් නිසාවත් හොඳ කජ්ජක් දෙනවනෙ!
Reply : 0 5
Prasanga Wednesday, 12 September 2018 08:38 AM
ජනාධිපති ge me කතාව හොඳයි අවංකයි kiyayanna පමණක් .නමුත් ඔළුව පාවිච්චි කරලා නැහැ කියලා කියන්න th puluwan .
Reply : 0 0
Priya Wednesday, 12 September 2018 11:30 AM
Janapathi thumani Sri Lankan Air ekata kiyanna ude 5 ta flight eka land karanakota plane tea ekakwath denna kiyala. Economy class eke bath pack. Eka dakkada. Srilankan flight eke Dan wadipura fly karanne Arabic Aya Saha Bangaliyan. Thawa adu padu soya bàlanna.
Reply : 0 0
SAMPATH Wednesday, 12 September 2018 01:28 PM
බල්ලෝ කවද්ද සිරෝ කජු කෑවේ කියුවලු....
Reply : 0 1
kingsly Fernando Wednesday, 12 September 2018 09:26 PM
නිකන් දුන්න කජ්ජටහ්ට් කෙලියඅ කිහන්කෝ
Reply : 0 1
b.d.s wijewardana Thursday, 13 September 2018 01:24 AM
ඔබ අපි වගේ නොවේ මෙහෙම කියන්නේ අපේ රටේම ජනාධිපති තුමා ය්
Reply : 0 0
ජොනතන් Thursday, 13 September 2018 12:35 PM
ඔබතුමා ග්‍රාමසේවක කාලයේදීවත් මේ වගේ ජරා කජු කාල නැතිද කියල දැනගන්න ආසය්. අපිටනම් ලංකාවේ ගුවන් යානයක ඉදගන්න ලැබීමත් ආඩම්බරයක්. ඔබ ලංකාව ගැන පිටරට ගිහිනුත් අපහස කරන තත්වයකට පත් වීම ගැන අපි ගොඩක් කම්පා උනා.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd