ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ගරු කරනවා - නාමල්
පාර්ලිමේන්තුව විසුරුවාහැරිමට අදාළව ජනපති නිකුත් කළ ගැසට් නිවේදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පැටහිනි බව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තින්දුව පිළිගන්නා බව පාර්ලිමේන්තු මනත්‍රි නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.
We respect the decision of #lka ‘s Supreme Court, despite the fact that we have reservations regarding its interpretation.
— Namal Rajapaksa (@RajapaksaNamal) December 13, 2018
We will continue to stand alongside those calling for a parliamentary election, without which there is no real justice for the people of #lka
popular news
-
rocky Thursday, 13 December 2018 06:33 PM
වෙන ඉතින් මොනවා කරන්නද? කොහොම වුනත් ඔබ සැමට විමලේ, ගොම්මන්පිල, වාසු , දිනේෂ්, ජී එල් පප්පා ආදී කේවට්ටයන්ගේම පිහිටයි!
Reply : 0 0
duminda Thursday, 13 December 2018 07:53 PM
Oka neethi virodee kiyala ona ekekuta therenawa. U deshapalanayen anda nathinam. Me hora haththa piligaththath ekayi nathath ekayi. Hora agamathi ha hora amathi මණ්ඩලය
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

