රහස් පොලිසිය හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර සහ උපපොලිස් පරික්ෂක සුගත් මෙන්ඩිස්ට ඇප ලබාදිම ප්රතික්ෂේප කරමින් ගම්පහ මහාධිකරණය දුන් තින්දුවට එරෙහිව ඉදිරිපත් කළ අභියාචයේ තීන්දුව හෙට ප්රකාශයට පත් කිරිමට තිරණය කළේය.
මෙම පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේදි එලෙස තිරිණය කළේය.