විසුරුවා හැරීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එකඟ වූ බව එක්සත් ජාතික පක්ෂය පවසයි. මේ පිළිබඳව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සාකච්ඡා කළ බවත් සියල්ල සිදු වන්නේ ඔවුන් දෙදෙනාගේ එකඟතාවය මත බවත් එජාපයේ ප්‍රකාශක අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
ඉතාම කෙටි කාලයක් තුළ විපක්ෂයේ සියලුම සංදර්ශන ඉවරවන බවද තවම දිනයක් ප්‍රකාශයට පත් නොකළත් ස්ථිර වශයෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා එකඟවුබවද අමත්‍යවරයා බීබීසීයට පවසා තිබේ.