ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 05 වන බදාදා
කොරෝනා වෛරසය මුලින්ම පැතිරුණේ චීනයේ වූහාන් නගරය කේන්ද්‍ර කරගෙනයි.
වෛරසය පාලනය කිරීමට වූහාන් නරගයෙන් පිට වීම හෝ නගරයට ඇතුළු වීම මේ දක්වාම තහනම් කර තිබෙනවා
එසේ ගෙවුණ සිව්වැනි දිනය වූ ජන. 27දා රාත්‍රියේ වූහාන් වැසියන් තමන්ගේ නිවාසවල සිට එකට එක්වී සටන ජයගමු යන අදහසින් "වූහන් ජයෝ" කියමින් ශබ්ද නැගුවා.
මේ වනවිට වූහාන් වැසියන් මෙන්ම චීනයේ සියලු දෙනාම එකාවන්ව වෛරසයට එරෙහි සටනට එක්වී සිටිනවා
චීනයේ සාර්ථකත්වය මේ එකමුතුකමයි.
popular news
කිරිබත්ගොඩ ශබ්ද දූෂණය අවසන්
අවුරුදු 50ට අඩු අය අතර වේගයෙන් පිළිකා තත්ත්වයක වර්ධනයක්
කොටි සුනඛ ගැටුම ගැන පරික්ෂණයක්
රෝගී වේදනාව දරාගත නොහැකිව මවක් දුම්රිට පැන දිවි නසා ගනියි
සුපිරි ඩිසල් මිල ඉහළට - අනෙකුත් ඉන්ධන මිල වෙනස් නොවෙයි
ලක්ෂ 25 විස්කි බොතල් කටුනායකින් පැන්නූ විදේශිකයෙක් අල්ලයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd