දිවයින පුරා විශේෂයෙන්ම දිවයිනේ නිරිත දිග ප්‍ර දේශවල වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම හා වයඹ පළාත්වලත් යාපනය දිස‘ත්රික්කයේත් විටින් විට වැසි හො ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරත් පවසයි.