සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර මහතා අමාත්‍යවරයෙක් ලෙසත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා රාජ්‍ය අමාත්‍යවරයෙක් ලෙසත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. ඒ අනුව වාසුදේව නානායක්කාර මහතා ජාතික ඒ්කාබද්ධතා, සහජීවන හා ජාතික භාෂා අමාත්‍යවරයා ලෙසත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නේය.