මේ වන විට ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇති විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වගකීම ජනපති හා කැබිනට් මණ්ඩලය භාර ගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.
මෙහි දේශපාලන වටපිටාව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන බවත් අග්‍රාමාත්‍යවරයා පත්කළ කමිටුවේ වාර්තාව ඉදිරියේදී ප්‍රකාශයට පත්කරන බවත් ඔහු පැවැසීය.
විසිවැනි සංශෝධනය විනිවිද භාවයකින් ඉදිරියට ගෙන යන බවත් ඔහු ප්‍රකාශ කළේය.