ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විසිවැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා සූදානම් වෙයි.
හෙට දිනයේදී ඔහු සිය නමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ජනමත විචාරයකින් මෙම සංශෝධනය සම්මත කරන ලෙස ඉල්ලමින් ඔහු මෙම පෙත්සම ගොනු කරීමට නියමිතව තිබේ.