රටේ වැසිකිලි පහසුකම් නැති පිරිස්ට මේ වසර අවසන් විමට පෙර වැසිකිලි පහසුකම් ලබා දිමට අද අයැයෙන් වෙන් කඅ ඇති බව මංගල සමරවිර මහතා පැවසිය.
ඒ සඳහා වෙන් කර ඇති මුදල මිලියන 4000කි.
බස්නැවතුම් පොළවල් වල හා දුම්රිය ස්ථාන යන් වලදි නවින පහසුකම් වලින් යුතු වැසිකිලි ඉදි කිරිමට තිරණය කර ඇත.