චීනයේ වූහාන් නගරයේ සිටින ශ්රී ලාංකික සිසුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ගෙන්වා ගැනීම වෙනුවෙන් එම නගරයට ගුවන් යානයක් ශ්රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් මීට සුළු මොහොතකට පෙර පිටත්ව ගොස් තිබේ.
UL 1422 දරන එම ගුවන් යානය මීට සුළු මොහොතකට පෙර කටුනායක ගුවන් තොටුපලෙන් වුහාන් බලා පිටත්ව ගොස් ඇත.