අගමැති මහින්ද රාජපක්ෂ මහතාටත් එම රජයටත් එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව සම්මත වූ බවත් ඒ සඳහා මන්ත්රීවරුන් 122ක් සහය පල බවත් කතානායක කරූ ජයසූරිය මහතා විසින් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. විශ්වාසභංග යෝජනාවට සහය දුන් මන්ත්රීවරු 122ගේ අත්සන් සටහනද එම ලිපියට ඇතුලු කර තිබෙන බවද සඳහන්