අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විවාහ මංගල උත්සව සඳහා සහභාහිවිය හැකි උපරිම සංඛ්‍යාව 50 දක්වා සංශෝධනය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.
එසේම පළාත් අතර සංචරණය කළ හැක්කේ අත්‍යාවශම කාර්යයන් සඳහා පමණක් බවද ඔහු සඳහන් කළේය.