මඩකලපුව වව්නතිව් මාර්ග බාධකයේ රාජකාරි කරමින් සිටියදි ඝාතනයට ලක්වු එක්පොලිස් කොස්තාපල්වරයෙකු වන නිරෝෂන් ඉන්දික ප්‍රසන්න රණවිරුවාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපතිතුමා ගාල්ල උඩුගම නැගෙනහිරබැද්දේගෙදර හන්දියේ පිහිටි එම රණවිරුවාගේ නිවසට අද පැමිණියේය.
මෙම අවස්ථාවට වරාය නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.