වැල්ලවත්ත හා බම්බලපිටිය පොලිස් වසම් වලට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බවට සමාජ මාධ්‍ය තුළ පළවන වාර්තා අසත්‍ය බන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
එම ප්‍ර දේශවලට ඇඳිරි නීතය පැනවීමට මෙතෙක් තීරණය කර නොමැති බවත් ඒ පිළිබඳව ජනතාව දැනුවත්ව සිටින ලෙසත් ඔහු පවසයි.
අසත්‍ය ප්‍රචාරය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් ඔහු පැවැසීය.