ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 05 වන බදාදා
වැල්ලවත්තේ දෙමහල් නිවසක අද (25දා) පස්වරුවේ ගින්නක් ඇතිව තිබේ. මෙම ගින්නෙන් එම දෙමහල් නිවසේ වාසය කළ අවුරුදු 75ක් වන පුද්ගලයෙක් ජීවිතක්ෂයකට පත්ව තිබේ.
ගින්නට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැති අතර වැල්ලවත්ත පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
popular news
ඉතාලි යන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට සුභ ආරංචියක්
කිරිබත්ගොඩ ශබ්ද දූෂණය අවසන්
අවුරුදු 50ට අඩු අය අතර වේගයෙන් පිළිකා තත්ත්වයක වර්ධනයක්
කොටි සුනඛ ගැටුම ගැන පරික්ෂණයක්
රෝගී වේදනාව දරාගත නොහැකිව මවක් දුම්රිට පැන දිවි නසා ගනියි
සුපිරි ඩිසල් මිල ඉහළට - අනෙකුත් ඉන්ධන මිල වෙනස් නොවෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd