වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම පිළිබඳ නියෝගය හෙට (3) දිනයේ ලබා දීමට කොළඹ අතිරේක මහේස්ත්රාත්වරයා තීරණය කර තිබේ.
වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගන්නාලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් ඊයේ කොළඹ අපරාධ කොට්ඨාශය වෙත උපදෙස් ලබා දී තිබුණි.