හබරණ මින්නේරිය ප්‍රධාන මාර්ගය හරස් කරමින් බටුඔය ප්‍රදේශයේ ගම්වාසින් පිරිසක් (27දා) දින පස්වරුවේ මින්නේරිය උද්‍යානයේ වනජිවි නිළධාරින්ට පහර දුන්නැයි පවසමින් අත්අඩංගුවට ගත් ධීවරයින් වහා නිදහස් කරන ලෙස ඉල්ලා විරෝධතාවක නිරත වන බව මින්නේරිය පොලිසිය පවසයි. මෙම විරෝධතාව හේතුවෙන් මාර්ගයේ අධික රථවාහන තදබදයක් නිර්මාණයවී තිබේ.
හිුඟුරක්ගොඩ පියතිලක