කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව වර්ධනය වී ඇති බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඒ අනුව ඊයේ දිනයේදී වාර්තා ගත ලෙස පී.සී.ආර්. පරීක්ෂණ 1553ක් සිදුකර ඇති බව ඔහු සඳහන් කළේය
ඊයේ දිනයේ සිට මඩකලපුව ශික්ෂණ රෝහල තුළද පී.සී.ආර්. පරීක්ෂණ ආරම්භ කළ බව ඔහු සඳහන් කළේය.