පොලොන්නරුවේදී කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරු වූ නාවික හමුදා සෙබළා වරකාපොල සිට අලව්වට ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථ රියදුරුට කොවිඩ් ආසාදනය වී නොමැති බවට පරීක්ෂණවලින් සනාථ වී තිබේ.
ඔහු වරකාපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනියුක්තව සේවය කරයි. ඔහුට රෝගය වැළදී නොමැති බවට තහවුරු වුවත් ඔහු නිරෝධානයට යොමුකිරීමට කටයුතු කර තිබේ.
වරකාපොළ රංගන රුවන්