වන අලි පැන්නීමේ මෙහෙයුම්වලදී වනජීවි නිලධාරින්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ඩ්‍රෝන කැමරා ලබාදීමේ වැඩ පිළිවෙලක් සකස් කරන බව මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමෙන්තු මන්ත්‍රි නිතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා පැවසිය.
වනජීවි අමාත්‍යවරයා සමග සාකච්ඡාකර ඩ්‍රෝන කැමරා පහසුකම ලබා දීමට කටයුතු කරන බවද ලක්ෂ්මන් වසන්ත මහතා වැඩිදුරටත් පැවැසීය.
රත්තොට රුවන් ධනංජය