අධිකරණ විනිසුරුවරුන්ට වෛද්‍ය රක්ෂණයක් ලබාදිමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
ව්‍යවස්ථාදායක සභාව පිළිබඳව පාර්ිමේන්තු කල් තැබීමේ විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ඒ සඳහා උපරිම සහාය ලබාදෙන බවත් ඔහු සඳහන් කළේය.