ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
විධායක සේවා නිලධාරීන්ට ඇති වී තිබෙන ගැටලු විසඳීමට හෙට (24දා) දිනයේදී කැබිනට් මණ්ඩලය තීරණයක් ගැනීමට කටයුතු නොකළහොත් 25 වැනිදා සිට වෘත්තීමය ක්‍රියාමාර්ග ගන්නා බව රජයේ විධායක සේවා නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
තෝරාගත් පිරිසකට වැටුප් වැඩි කිරීමත් සමග විධායක සේවා නිලධාරීන්ට මෙම ගැටලුව ඇති වී තිබෙන බවද එම සංගමයේ ලේකම් එච්.එල්. උදයසිරි මහතා පැවසීය.
2018 වසරේදී මෙම වැටුප් විෂමතාව ඇති වූ බවත්, රාජ්‍ය සේවක වැටුප් ප්‍රතිපත්තිය අමු අමුවේම මේ ආණ්ඩුව උල්ලංඝණය කර තිබෙන බවත් අද (23දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
මෙම ගැටලුව විසඳීමට හෙට (24දා) දිනයේදී කටයුතු නොකළහොත් අනිද්දා (25දා) සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවද එච්.එල්. උදයසිරි මහතා ප්‍රකාශ කළේය.
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
නදීමාල් පෙරේරාට පහරදීමක්
කොරියාවේ වසර පහක් සේවය කර පැමිණි අයෙකුගේ ඩොලර් 9800ක් සොරකම් කරලා
ලෝහාන්ට අද අධිකරණය දුන්න තීන්දුව මෙන්න
dilal Monday, 23 September 2019 04:47 PM
අපිට කවදත් ලැබෙන්නේ අතීතයෙන් පාඩම් ඉගෙනනොගන්න එකම වැරදි නැවත නැවත කරන පාලකයින්ද? නැත්නම් බණ්ඩාරනායක අගමැතිතුමාගේ කාලයේදී පොලිසියට පමණක් පඩි වැඩිකලහම අනිකුත් ආයතනත් වැඩ වර්ජන පටන්ගත්ත පොලිසියට වැඩිකළ වැටුප අපටත් දෙන්න කියා. මේ දේසපාලන ඉතිහාසය පාලකයින් දන්නේ නැද්ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd