විධායක ජනාධිපති ධුරය නැති කිරීමේ යෝජනාව අද දිනයේ කැබිනට් මණ්ලයට ගෙන ආවොත් එයට විරුද්ධ වීමට සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දක්වන ඇමතිවරු තීරණය කර ඇතැයි වාර්තාවේ.
මෙම යෝජනාව සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුර අපේක්ෂකයා වීම වැළැක්වීම සඳහා සිදු කරන්නක් බව ඔවුන්ගේ අදහස වී තිබේ.