විදේශයන්ගෙන් ලැබෙන පාර්සල් හරහා කොරෝනා වෛරසය පැතිර යා හැකි බවට ජනතාව තුළ අනිසි බියක් පවතින අතර භාණ්ඩ මගින් මෙම රෝගය පැතිර යාමේ අවධානම ඉතා අවම මට්මක පවතින බව රජය සඳහන් කරයි.
පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීම, හොඳින් ජලය පානය කිරීම, විවේකීව සිටීම මෙන්ම යහපත් සෞඛ්‍ය පුරුදු ඇතිකර ගැනීම තුළින් මෙම රෝගය පාලනය කළ හැකි බව සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කරන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි..