වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු.50කින් වැඩි කිරිමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
වතු කම්කරු වැටුප් වැඩි කර තිබුණද එය ප්‍රමාණවත් නොවන බවට චෝදනා එල්ල වි තිබුණ බැවින් නවින් දිසානායක අමාත්‍යවරයා විසින් එයට ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව එයට හිමි රුපියල් කෝටි 120ක මුදලක් මහාභාණ්ඩාගාරයෙන් වෙන් කර ඇත.
කෂිනි හපුආරච්චි