අලුතෙන් කොවිඩ් 19 ආසාදිතයන් 29 දෙනකු (18 දා) වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හදුනාගත් බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනී යු. ඇසෙන්ටා මහත්මිය පැවසුවාය.
මෙම ආසාදිතයන් 12 දෙනකු වත්තල මාබෝල නගර සභා සීමාවෙන් සොයාගෙන ඇති අතර ඉතිරි ආසාදිතයන් 17 දෙනා හැදල, කෙරවලපිටිය, බෝපිටිය, උස්වැටකෙයියාව, පමුණුගම හා මත්තුමගල යන ප්‍රදේශවලින් සොයාගෙන තිබේ.
වත්තල සරත් චින්තක, ජා-ඇල ප්‍රසංග පෙරේරා