කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග සෞඛ්‍ය අංශ උපදෙස් මත (21) දින රාත්‍රි 11 සිට (25) දින අලුයම 4 දක්වා පනවා ඇති සංචරණ සිමා නිතිය හැටන් ප්‍රදේශයේ දැඩිව පොලිස් නිලධාරින් ක්‍රියාත්මක කරන අයුරු අප කැමරාවේ සටහන් විය.
නුවරඑලිය දිස්ත්‍රික්කයේ සියළුම නගර සම්පුර්ණයෙන්ම වසා දමා ඇති අතර , අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කරන වාහන සහ ලොරි රථ සදහා ධාවනය කිරිමට සහ අත්‍යවශ්‍ය සේවා සදහා යන පුද්ගලයන් පමණක් නගරය හරහා ගමන් කිරිමට පොලිස් නිලධාරින් විසින් අවස්ථාව සලසා දි ඇත.
පනවා සංචරණ සිමා නිසා නුවරඑලිය දිස්ත්‍රික්කයේ සියළුම නගර පාළු ස්භාවයක් ගෙන තිබුණි.