වැඩි මිලට වැලි විකුණන වැලි තොටුපල හිමියන්ගේ කැණීම් බලපත්‍රය අහෝසි කරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි .
සභාපති අනුර වල්පොල මහතා සඳහන් කර ඇත්තේ, බලපත්‍ර සහිතව වැලි කැණීම් සිදු කරන සමහර වැලි තොටුපලවලින් නියමිත ගාස්තුවලට වඩා වැඩි ගාස්තුවක් අය කරන බවට තමාට තොරතුරු අනාවරණය වී ඇති බවටයි.