හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය පොලිස් සංවිධානාත්මක අපරාධ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජාතීන් අතර අසමගිය ඇතිකිරීමේ ප්‍රකාශ කිරීමේ චෝදනා යටතේ ඇය අත්ඩංගුවට ගෙන තිබෙ.
ඇය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කෙරිණ.