අදට (03 දාට) යෙදී තිබෙන ලෝක වනජීවී දිනය ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට අද (03දා) සැමරිණි. අමාත්‍ය විජිත් විජතමුණි සොයිසා මහතාගේ ප්‍රධානත්වයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේදී මෙහි ජාතික උත්සවය පැවැත්විණි. එසේම ලෝක වනජීවී දිනය නිමිත්තෙන් නව සමරු මුද්දරයක් නිකුත්කිරීමද අද (03දා) සිදුවිය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය මාර්තු මස 03 වැනිදා ලෝක වනජීවී දිනය ලෙස නම්කළේය.
මෙම ප්‍රවෘත්තියට අදාල වීඩියෝව පහතින් නරඹන්න