කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට ලොව පුරා පුද්ගල මරණ 263,346ක් සිදුව ඇති බව ජෝන්ස් හොප්කිනිස් විශ්වවිද්‍යාල දත්ත අද (07දා) අලුයම වාර්තා කරයි.
එමෙන්ම ලොව පුරා වෛරසයට ගොදුරු වූ සමස්ත ආසාදිතයන් පිරිස තිස් හත් ලක්ෂ පනස් දහස ඉක්මවමින්, මේ වනවිට 3,751,069ක් ලෙස වාර්තා වෙයි.
කෙසේ වෙතත් වෛරසය ආසාදිතයන්ගෙන් මෙතෙක් සුවය ලබා ඇත්තේ ලක්ෂ දොළාස් ලක්ෂකය ඉක්මවමින්, 1,241, 854ක පිරිසකි.