ලොව පුරා කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ 282,694ක් බව අද (11) අලුයම ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත පවසයි.
එමෙන්ම මේ වනවිට ගෝලීය කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 4,101,060ක් දක්වා ඉහළ ගොස් ඇති බවද එම දත්ත පෙන්වා දෙයි.
සමස්තයත් ලෙස වෛරසය ආසාදිතව මේ වනවිට සුවය ලබා ඇති පිරිස ලක්ෂ 14ක් ඉක්මවා ඇති අතර, එම අගය දැක්වුණේ 1,408,705ක් ලෙසිනි.