ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 12 වන බ්රහස්පතින්දා
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා චීනයේදී නිශ්පාදනය කරනු ලැබී සුඛෝපභෝගී බස් රථ කාණ්ඩයේ පළමු බස් රථ කිහිපය කොළඹ වරායෙන් ශ්රී ලංකාව ගොඩ බා තිබේ.
චීනයේ King Long බස් රථ මෙසේ ශ්රී ලංකා ගමනා ගමන මණ්ඩලයට ලබාගෙන තිබේ. මෙම බස්රථ නුඳුරේදීම ධාවනයට එක්කිරීමට නියමිතව තිබේ.
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්රකාශකගේ පිළිතුර
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
මන්ත්රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
නදීමාල් පෙරේරාට පහරදීමක්
කොරියාවේ වසර පහක් සේවය කර පැමිණි අයෙකුගේ ඩොලර් 9800ක් සොරකම් කරලා
ලෝහාන්ට අද අධිකරණය දුන්න තීන්දුව මෙන්න
චමින්ද Wednesday, 19 June 2019 06:37 AM
මේවා ඉතින් ලංගමයට නිසා පාරට දාන්න ඉස්සරවෙලා ආසන.කණ්නාඩි ආදිය ගලවලා වෙනස්කරන්න ඕනෑනේද අතීතයේ කලේම එහෙමයි. ලංගමය පිරිහුනේ එහෙම කලනිසයි
Reply : 0 1
shan Monday, 24 June 2019 12:41 PM
mewa parata dala kopamana kal duwanna weda kiyana eka gana saka sahithaya esema me cheena waha magin lanakawa anagathaye yanthra suthra sohonak bawata pathweda yanna gana aththe bayaki manda lanakawe me wasarakain dekakin goda gahena yakada walkata kalahaki deyak nomathi nisaweni
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd