ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව ලේක් හවුස් ආයතනය ඉදිරිපිට ඇති වූ නොසන්සුන්තාව හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි. එම පක්ෂයේ නිල ට්විටර් ගිණුම ප්‍රකාශ කරන්නේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවත් වගකිවයුතු පුද්ගලයන්ට විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔවුන් සඳහන් කරයි.