රුසියාව හා ශ්‍රී ලංකාව අතර පවතින ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තිබේ.
රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලත, රුසියානු නියෝජ්‍ය ආරක්ෂක අමාතය කර්නල් ජනරාල් ඇලෙක්සැනඩර්ෆෝ හිම් ඇතුළු පිරිසක් අතර මෙම සාකච්ඡාව පවත්වා තිබේ.
දෙරටේ ආරක්ෂක සහයෝගීතාව, ආරක්ෂක තාක්ෂණික සහයෝගීතාව මෙන්ම දෙරටේ ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්වූ බව රුසියානු ආරක්ෂක
අමාත්‍යාංශය සඳහන් කරයි.