ලක්සල හා සළුසල සභාපති ලෙස කටයුතු කළ ප්‍රදීප් ගුණවර්ධන මහතා කොවිඩ් ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
කොතලාවක ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇතිවූ සංකූලතා හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ රාත්රියේදී ඔහු මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ. මීට පෙර ඔහු කොවිඩ් ආසාදනය වී සුවය ලබා තිබුණි.
කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් මේ වන විට රාජ්‍ය ආයතන කිහිපයකම නිලධාරීන් ජීවිතක්ෂයට පත්ව තිබේ.