කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩසටහන යටතේ ඊයේ (23දා) වන විට ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 3367220ක් වෙත පළමු එන්නත හෝ මාත්‍රා දෙකම ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
ශ්‍රී ලංකාවේ මේ වන විට ඇස්ට්‍රා සෙනිකා, සිනෝෆාම් හා ස්පුටිනික් එන්නත් ජනතාව වෙත ලබාදෙමින් පවතී.