Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
ශ්‍රී ලංකාව යනු සිංහල බෞද්ධ රටක් නොව ශ්‍රී ලාංකියන්ගේ රටක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය. මාතර පැවැති ජනහමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“මටත් ඕනනම් පුළුවන් අපේ සමහර සඟයන් වගේ කාඩ්බෝඩ් වීරයෙක් වෙන්න මේ ලංකාව කියන්නේ සිංහල බෞද්ධයන්ගේ රටක් ඒක නිසා තමුසෙලාට ඕන විදිහට ජීවත් වෙන්න බෑ කියලා. නෑ මම කියනවා ලංකාව කියන්නේ සිංහල බෞද්ධයන්ගේ රටක් නෙමෙයි. ලංකාව කියන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ රටක්.
ඒ ශ්‍රී ලාංකිකයන්ගේ රටේ බහුතරය සිංහල බෞද්ධ. ඒ රටේ ඉන්නවා ක්‍රිස්තියානි, කතෝලික හින්දු, ඉස්ලාම් හා වෙනත් ආගම්වල අය. ඒ හැම ආගමක කෙනෙකුටම සිංහල බෞද්ධ අපිට තිබෙන අයිතිවාසිකම් තිබෙනවා. අපි බෞද්ධ බහුතරය වුණ පළියට අපේ මතය කාගෙවත් පිටඋඩ පටවන්න බෑ.”
popular news
රෝහිත Monday, 13 May 2019 05:32 AM
ඔබතුමා හරි. මේ රට සමලිංගික පාරාදීසයක් කියල ලෝකයේම ප්‍රසිද්ද කරන අයට හොද උත්තරයක්.
Reply : 0 4
ලංකපුත්ර Monday, 13 May 2019 06:45 AM
මොහුගේ ප්‍රකාශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහම රකිනවා කියන අදහස විකෘතිවෙනවා මොහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩකර ඇතැයි කියන්න පුලුවන්නේද
Reply : 1 41
rocky Monday, 13 May 2019 07:31 AM
බොහොම හරි, උන්නැහේ. ලංකාව ඔබ වගේ පරපෝෂිත අමන දේශපාලුවන්ට කාපු පතේ පහරන්න ඇරිච්ච රටක්!
Reply : 1 45
Champa Tuesday, 14 May 2019 11:24 AM
එහෙම කොහොමද? මේක සිංහල බෞද්ධ අපේ රට. පෘතුග්‍රීසීන් ලන්දේසින් ඉංග්‍රීසින් එන්න ඉස්සෙල්ල මේ රටේ හැම සිංහලයෙක්ම බෞද්ධ. මේ රටේ සංස්කෘතිය රාජ්‍ය පාලනය නීති රීති සියල්ල සකස් වෙන්න ඕනේ සිංහල බෞද්ධ රටකට ගැලපෙන විදිහට. මෙහෙම කියන එක හොඳයි. ආයේ එක සිංහල බෞද්ධයෙක්ට යූඑන්පී එකට චන්දෙ දෙන්න ඉඩ තියන්න හොඳ නැහැ. හැබැයි මේ සිංහල බෞද්ධ රටේ, මුස්ලිම් හින්දු ක්‍රිස්තියානි ආගම් වලට සහ ඔවුන්ගේ ආගමික නායකයන්ට තියෙන අයිතිවාසිකම් සිංහල බෞද්ධයන්ට නැහැ. දැන් බලන්න. අගරදගුරුතුමා කියපු හැමදේම ජනාධිපති අගමැති ඇහැව්වා. කී පාරක් පොරොන්දු වුනාද. බලන්නකෝ නිකම් දණ ගහපු හැටි. පල්ලි හැරෙන තැපෑලෙන් හදල දුන්න. ඊළඟට මුස්ලිම් සහ හින්දු අගාමීක නායකයන් ගැනත් එහෙමයි. හින්දු ආගමට මොන තරම් ලැදිද කිව්වොත් ජනාධිපති අගැමති ඩබලම තමන්ගේ බරට රත්තරන් පූජා කරලා ආව. හැබැයි. ඒ විදිහට අපේ මහනායක හිමිවරු කියන දේවල් අහනවද? කවදාවත් නැහැ. උතුරේ සහ නැගෙනහිර පුරා විද්‍යා නටබුන් විනාශ කරලා. ඒගැන කතාවක්වත් නැහැ. තමන්ගේම රටේ අද සිංහල බෞද්ධයන් කිසි අයිතිවාසිකමක් නැත්තවුන් වෙලා. තාම පේන්නේ නැතුව ඇති නේද ලංකාව සිංහල බෞද්ධ රටක් කියලා. අනාගතේ පෙනෙයි.
Reply : 2 12
kelum Tuesday, 14 May 2019 07:40 PM
තමන්ගේ ගැනිට ළමයෙක් දෙන්න බැරි නායකයෝ මේ රට පාලනේ කරන්නේ.ඒ වටේ ඉන්නේ සමනල්ලු .රට ගැන හැන්ගිමක්වත් තමන්ගේ ජාතිය ගැන හැන්ගිමක්වත් මුන්ට නෑ. ළමයෙක් නැති උන්ට කොහෙන්ද රට ගැන කැක්කුමක් . මේක ශ්‍රී ලාන්කියයන්ගේ රට නෙමේ සමනලයෝ .මේක සිංහලයාගේ රට.සතුටු වෙයන් සමනලයෝ උඹ සිංහලයෙක් උනාට.පොඩ්ඩක් කෝකටත් පොඩි D N A එකක් කරලා බලපන් තම්බියෙක් උඹේ අම්මා ගාවට අවදා දන්නැනේ. විල්පත්තුව කපනකොට මේ රටේ නායකයෝ නැට්ට පුකේ ගහන් හිටියා.පල්ලි වල කඩු හම්බෙනකොට කියනවා ඒවා ගෙනාවේ තම්බින්ගේ ලමඊ ගැණු ආරක්ෂා කරන්නලු .මේවා කියද්දීත් ඇහෙද්දීත් සද්ද නැතිව ඉන්න තරම් ඇඉ උඹල කුහක උනේ.චන්දයක් වෙනුවෙන් තමන්ගේ අම්මා පවා දෙන්න එපා යකුනේ.මේක විතරඊ සිංහලයට තියන එකම රට.උම්බල තම්බි එක්ක නිදාගත්තට හරි සිංහලයට එක පුරුදු නෑ සමනලයෝ හරිද
Reply : 4 2
Deepal Nirosh Tuesday, 14 May 2019 08:03 PM
ආ මේ ප්‍රකාශය කරල තියෙන්නෙ අර අපේ ඇමතිතුමානේ, දැන දැනත් අපේ කට්ටිය කලබල වෙන හැටි. කරුණාකරල මේ වගේ ඇමතිවරු විසි කරන මේ වගේ බෝම්බ මරාගෙන මැරෙන බෝම්බ වලටත් වඩා භයානකයි බව සියළු සිංහල බෞද්ධයින් හිතට ගෙන සන්සුන් වෙනවා නම් හොඳයි.
Reply : 0 0
chandana Wednesday, 15 May 2019 07:14 AM
සත්තිය උනත් කතාකරන්න වෙලාවක් තියෙනවා ජාතිවාදෙන් රටක් ගිනිගන්න වෙලාවේ දේශ පාලන විද්දීයාවේ අර්ථ විග්ග්රහ කරන්න යාම අමු මෝඩකමක් ඕවා තේරෙන මිනිස්සු රටේ ඉන්නේ ඉතා සුළු පිරිසක් තෙන නොටෙන බලා කතා කරනවා කියන්නේ එක මතක තියා ගන්න මේ වෙලාවේ රජය තවත් අමාරුවේ දන්නා එපා විපක්ෂයේ ජාතිවාදීන්ට අවි දෙන්න එපා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd