ශ්‍රී ලංකාවට එරෙහිව බ්‍රිතාන්‍ය රජය හා ඇමෙරිකා එක්සත් ජනපදය සම අනුග්‍රහයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ යෝජනාව බල රහිත කරන බ්‍රිතාන්‍ය උත්තරීතර සාමා මණ්ඩලයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නෙස්බි සාමිවරයා බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලීමක් කර තිබේ. පසුගිය අඟහරුවාදා ඔහු මෙම ඉල්ලීම පාර්ලිමේන්තුවේදී කළේය.
ජනක අලහප්පෙරුම - ලන්ඩනයේ සිට