ඉතාලියේ ලොක්ඩවුන් ලිහිල් කර දහවන දිනය වු ඊයේ (14දා) දිනයේදි දෛනික නව කෝවිඩ් ආසාධිතයන් හා මරණ පෙර දිනයන්ට සාපේක්ෂව සුළු වර්ධනය වීමක් සිදු වූ බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඊයේ දිනයේදි ඉතාලියේ කෝවිඩ් 19 නව ආසාධිතයන් 992 ක් මරණ 262 ක් වාර්තා වී තිබේ.
ඉතාලිය තුළ සුවවී ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 115,288 දක්වා වර්ධනය වී ඇති අතර වාර්තා වූ සමස්ත කෝවිඩ් 19 ආසාධිතයන් සංඛ්‍යාව 223,096කි. සමස්ත මරණ සංඛ්‍යාව 31,368 කි.