සංචරණ සිමා පනවා තිබිම නිසා පිඩාවට පත් පුද්ගලයින්ට රජය විසින් ගෙවනු ලබන රු 5000 දීමනාව ලබාදීමට අදාළ මුදල් බැංකුවලට ලැබී නොමැති බව වාර්තා වෙයි.
දිමනාව ලබා ගැනිමට හැටන් ප්රදේශයේ ස්ථාන කිහිපයකම ජනතාව උදැසන සිට රැදි සිටින අයුරුද දැකගත හැකිවිය.
මේ පිළිබඳව නුවරඑලිය දිස්ත්රික් සමෘද්ධි කාර්යාලයේ උසස් නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු පැවැසුවේ රු. 5000 දීමනාව ගෙවීමට අදාළ මුදල් බැංකු ගතකර නොමැති බවයි.