රජ්‍ය මුදල් අවභාවිත කිරීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති පොලීසියට කළ උපදෙස් දීම අනුව ඔහුව අත්අඩංගුවට ගැනිම වෙනුවෙන් පොලිස් කණ්ඩායම් 6ක් යොමුකර තිබේ.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තවේ පොලිස් කණ්ඩායම් හයක් මෙසේ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට යොමුකර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.